Windows 10 1903 May Update Download Links (Direct)




Microsoft එකෙන් ඔන්න Windows 10 1903 update එක public කරලා තියෙනවා .. දැන් ඔයාලට මේක install හරි update හරි කරන්න පුලුවන් . මම මේක download කරන ක්‍රමය වගේම download  link එහෙමත් දෙනවා , , Direct Download විතරයි ..

මෙතනින් ගිහින් මේ post එක කියවන්න , කිවලා බලන්න අලුතෙන් මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා මේ update එකට.. මෙන්න link එක.


මෙතනින් ඔයාලට පුලුවන් Download කරන්න iso එක.


➤Windows 10 1903 Home / Pro - 32bit  -- Language - English International  ISO Download


➤Windows 10 1903 Home / Pro - 64bit  -- Language - English International  ISO Download

Download



දැන් බලමු අපි කොහොමද site එකට ගිහින් Download කරන්නෙ කියලා..
මුලින්ම මේ link එකට යන්න.
දැන් ඔයාලට මේ වගේ web page එකක් ඒවි..
ඒකෙන් ඔයාල කැමති version එක වගේම (1903 - may ) එක select කරලා language සහ architecture එකෙන් කැමති එක download කරගන්න..

Comments

  1. Meka boot format karala samanya widiyata insatall karanna onida nathnam normal setup eka run karanna witharada thiyenne

    ReplyDelete
    Replies
    1. ක්‍රම දෙකටම පුලුවන් මචන්.

      Delete

Post a Comment