Wolfenstein Youngblood LAN Bethesda Server Emulator by Mr_Goldberg


ටිකක් පරණ Release එකක් , ඒත් මේක Cracked Players ලට වටින නිසා සිංහලෙන් පොස්ට් එකක් විදිහට දාන්න හිතුනා. Youngblood එකේ COOP Feature එක Cracked Game එකට දෙන Tool එකක්. 

සම්පූර්ණ අයිතිය Mr_GOLDBERG නම් ඒ පට්ට Developer ට. 

මේක Play කරන්න මුලින්ම Wolfenstein.Youngblood-CODEX Release එක ඕනෙ. (36.8GB)

එහෙම නැත්නම් Repack එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඕනෙම Repack එකක් බොහෝදුරට වැඩ කරයි. 

ඒත් Fitgirl / Dodi Repacks පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි. 


1. මුලින්ම Game එක install කරල Crack එක දාගන්න.

2. Game Directory එකට ගිහින් එකේ steamclient64.dll , steam_emu.ini කියන file ෆයිල් දෙක Delete කරන්න. 

3. මේ ෆයිල් එක Download කරගන්න .  

4. RAR එක open කරල ඒකෙ තියෙන File ටික game directory එකට extract කරගන්න. 

දැන් මේක LAN Server Emulator එකක් හින්දා මේක Online කරගන්න අපිට LAN OVER NETWORK TOOl එකක් ඕනෙ , ඒකට ඔයාලට Hamachi හරි RADMIN VPN හරි පාවිච්චි කරන්න පුලුවන්, RADMIN එකේ වාසිය තමා ඔයාලට Account එකක් ඕනෙ නෑ Network එකක් හදාගන්න. Hamachi වල Register වෙන්න ඕනෙ. 

DOWNLOAD RADMIN

DOWNLOAD HAMACHI


5. RADMIN හරි Hamachi හරි install කරල Network එකක් හදාගන්න. යාලුවත් ඒ Network එකටම Join වෙන්න ඕනෙ. 



6. ***දෙන්නගෙන් එක්කෙනෙක්  Game Directory එකේ තියෙන run_server.bat එකෙන් server එක Start කරන්න. (මේක කරන්නෙ එක්කෙනයි) මතක ඇතුව Server එක Firewall එකෙන් Unblock කරන්න ඕනෙ. හරියට Server එක Start උනා නම් Server is Running කියල වැටෙයි CMD එකේ. ***



7. patch_exe_serveremu.exe එක run කරන්න. දැන් ඔයාලට Message එකක් එයි මෙහෙම 


This tool will create a exe to make the game connect to your server instead of the official servers

List of IPs found that have the server running on:


කියල IP List එකක් එයි. ඒකෙන් ඔයාලගෙ RADMIN/HAMACHI එකේ පෙන්නන IP එක නම් Select වෙලා තියෙන්නෙ ඒක දෙන්න. (ENTER ඔබන්න) , එහෙම නැත්නම් RADMIN/HAMACHI එකේ තියෙන IP එක Type කරල Enter දෙන්න.  දැන් ඒ Tool එක ඔයාලගෙ Game Directory එකේ Youngblood_x64vk_serveremu.exe නමින්  ෆයිල් එකක් හදල ඇති . 


8. දැන් Game එක ඒ Youngblood_x64vk_serveremu.exe file එකෙන් run කරන්න. 

ඔක්කොම හරියට කරගත්ත නම් game එක open උන ගමන් Message of the day කියල GOLDBERG Bethesda Emulator කියල මැසේජ් එකක් ඇවිල්ල ඇති.  



දැන් සාමාන්‍ය විදිහට ගේම් එකට ගිහින්  Game එක Host කරල Public දාල Start කරන්න. යාලුවට Quickmatch වලින් Join වෙන්න පුලුවන්. 

** Player ගෙ නම වෙනස් කරගන්න නම් C:\Users\UR USER NAME \AppData\Roaming\Goldberg SteamEmu Saves\settings\    ෆෝල්ඩර් එකේ account_name.txt එකෙන් පුලුවන්. 

** දෙන්න Sisters ල දෙන්නව ගන්න. එකම කෙනා තෝරන්න එපා Game එක Crash වෙයි. 

** මතක ඇතුව දෙන්නගෙන් එක්කෙනයි 6 වෙනි පියවරේ Server එක start කරන්නෙ.



Comments

  1. the file not found, can you re-upload the file?

    ReplyDelete

Post a Comment