- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Far cry 1 Game එක කිව්වාම මතක් වෙන්නෙ සුදු පාට පොලව තමා. ඒක fix කරගන්න ක්‍රම මම කලින් පොස්ට් එකකින් ගෙනාවා. බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න. මම මේ ඔයාලට ගෙනාවෙ Far Cry 1 එක latest full game එක. මේකෙ අර අවුල නම් එන්නේ නෑ. මම Download කරලා check කරලා බැලුවා.
Testing Rig
i3 2100 3.1GHZ
8GB RAM
GTX 760 2GB
ALL Drivers latest versions වලට Update (2018.7.11) කරලා තියෙන්නේ VGA Drivers නැතුව.
Graphic Drivers Version :- 398.11 අන්තිම version එකට කලින් එක.
ඔයාලට Game එක බලාගන්න Video එකක් Upload කරන්නම්.
Download Game
Game From Igg Games
Based on GOG Release (No DRM)
Version Build 1405 (Patch 1.4) (2.1.0.12)
Download Size 2.49 GB (2,674,397,184 bytes)
--------Mirros-------
Megaup
- Get link
- X
- Other Apps
Comments
Thank You So Much !
ReplyDeleteThank you for your feedback !
Delete