- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
new post
2004 ආපු සුපිරිම ගේම් එකක් තමා Farcry කියන්නෙ. මේක play කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා මේ පොලව සුදු පාට හරි නිල් පාට හරි වෙන එක.. ගොඩක් අය හිතන්නෙ මේක තමන්ට Separate VGA card එකක් නැති නිසා හරි ප්‍රමාණවත් තරම් VRam එකක් නැති නිසා හරි එන ප්‍රශ්නයක් කියල තමා.. ඒත් එහෙම එකක් නෙමේ.. මේක Game එකේ ප්‍රශ්නයක් .. මේක හදාගන්න ක්‍රම 3 ක් තියෙනවා .. ඒ තුනෙන් මම දෙකක් කියල දෙන්නම් , 3 වෙනි එක කියල දෙන්නෙ නැත්තෙ ඒක එච්චර සාර්ථක නැති නිසා

1 වෙනි ක්‍රමය
මේකෙදි කරන්නෙ configuration file එකක Setting වෙනස් කරන එක.. මේ Setting වෙනස් කරපු system.cfg file ටික මම installer එකක් හැදුවා . ඒක Download කරගෙන Farcry install කරල තියෙන Folder එක තෝරල දෙන්න විතරයි තියෙන්නෙ.. ඊට පස්සෙ Extract කියන Button එක click කරන්න. එච්චරයි . දැන් ගේම් එක Run කරන්න..
Download Link (Report Dead Links ! )
මේකෙදි වෙන්නෙ cfg file එකක r_render = "direct3d9" කියන එක opengl වලට වෙනස් කරන එක. ඕක ඉතින් ඔයාලට කරන්න පුලුවන් නම් කරන්න..
Video Aded to post - 31-05-2019
සිංහලෙන්ම video එකක් මේක හදන විදිහ ගැන.. කැමති නම් බලන්න.
system.cfg කියන file එක open කරන්න notepad එකෙන්.. (bin32 කියන Folder එකේ ඇති. ඔය file එක ගේම් එක install කරපු ගමන් නෑ.. game එක එකසැරයක් run කරන්න ඕනෙ file එක create වෙන්න )

2 ක්‍රමය
3D analyzer කියන software එක මේකට ඕනෙ ඒක හින්දා පහල link එකෙන් Download කරගන්න.
Download link (Report Dead Links)
Size :- unknown
Size :- unknown
Google Drive Download (last update 2018.03.28)
මේක අරගත්තට පස්සෙ unzip කරල run කරන්න , ඒකෙ select කියන බටන් එකෙන් FarCry.exe එක Select කරන්න(Location ***/bin32 ) . Select කලාට පස්සෙ යටින් තියෙන VendorID එකට 4098 කියල type කරන්න.DeviceID එකට 20040 දීල Run කියන බටන් එක Click කරන්න.. වැඩේ ගොඩ.. මතක ඇතුව 3D analyzer කියන Software එක Administer Run කරන්න.. (3D analyzer.exe එක right click කරලා Run As administer දෙන්න) ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.. කමෙන්ට් ඔනෙ කෙනෙක්ට දාන්න පුලුවන් . Google + Account එකක් ඕනෙ නෑ.. එහෙනම් තවත් පොස්ට් එකකින් හම්බවෙමු.
Comments
Welcome Bro..!👍👍
ReplyDelete3D analyze eken farcry.exe eka hoyaganne kohomada bro.
ReplyDelete3D analyze eken farcry.exe eka hoyaganne kohomada bro.
ReplyDelete3d anelyzer eken select eka click karala oyainstall karapu thana thiyena farcry exe eka select karanna
DeleteKollo download karanna ba ne reload kiyala vatenawa drive nathuwa vena ekakin dala mata link eka deepanko imo 0784960580 whats app hari kamak na loku deyak
Deleteපුලුවන් , මම මේ දැන් ආපහු චෙක් කලා. ආපහු බලන්න advertisement එක skip උනාම zippyshare එකට යනවා ඒකෙන් download කරගන්න පුලුවන්
Deletehttps://softfamous.com/3d-analyze/download/
Deleteme link eken download kara ganna
never giveup bro..! excellent work
ReplyDeleteThanks bro.
DeleteThanks bro
ReplyDeleteWelcome bro
DeletePalaweni krame anuwa kala. A unata hariyanne tikai
ReplyDelete3d analayz eken run krama game eka on wenna ewith certical exception kiyala error ekk awa neh.ai e
ReplyDeleteOke ara extra karanna tiyena eke kohetada extra karann oni
ReplyDelete3d analysis eka run wenne natte ai
3D analyzer එක Administrator run කරන්න ඕනෙ මචන්..
Deleteඔයාට පුලුවන් පලවෙනි ක්‍රමේට notepad එකෙන් edit කරගන්න. ඒවගේම drivers update කරන්න
Thanks bro
ReplyDeleteWelcome Bro
Delete1ST STEP EKE INSTALLER EKA GANNE KOHOMADA
ReplyDelete