- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
පරිගණකයකට windows install කිරීමෙන් පස්සෙ අනිවාර්‍යෙන් install කරගන්න අවශ්‍ය software
ටිකක් තියෙනවා. මේ software නැත්තම් pc එකේ මොනවහරි game,software install කරලා run
කරන්න ගියාම errors එන්න පුළුවන්, නැත්තම් install කරන්න හදනකොටත් errors එන්න පුළුවන්. ඉතින් ඒක නිසා windows install කරලා ඉවර උණාම මේ software ටික install කරන එක පුරුද්දක් කරගන්න.
පළවෙනි කොටස [01]
1 - Microsoft Visual C++ Redistributable
මොනවද මේ Microsoft Visual C++ Redistributable කියන්නේ ?
Microsoft Visual C++ Redistributable කියන්නෙ C++ පාවිච්චි කරලා හදන (Visual Studio IDE එක පාවිච්චි කරලා හදන) Software Run වෙන්න ඕනෙ කරන Runtime Library වගයකට.
මේක හරියට ජාවා (Java) වලින් හදන programs Run වෙන්න JRE ( Java Runtime Environment)
ඕනෙ වගේ , නැත්තන් .NET වලින් හදන Programs Run වෙන්න .NET Framework ඕනෙ වගේ..
ඕනෙ වගේ , නැත්තන් .NET වලින් හදන Programs Run වෙන්න .NET Framework ඕනෙ වගේ..
ඉතින් C++ වලින් හැදුවොත් Run වෙන්න මෙන්න මේ Files/Programs තියෙන්න ඕනෙ PC එකේ.
බොහෝදුරට WINDOWS PC එකක එන්න පුළුවන් DLL ERRORS වලින් බහුතරයක් වෙන්නෙ මේ Visual C++ Runtime Libraries නැති උණාම එන ඒවා. සමහර විට runtime libraries Damage උනාමත් error එන්න පුළුවන්.
ඉතින් මේකට තියෙන විසදුම් තමයි අදාළ Runtime packages සියල්ල පරිගණකයේ install කරගන්න

එක සහ Damage වෙලා නම් නැවත install කරන එක හරි නැත්තන් repair කරන එක හරි.
දැනට PC එකේ install කරලා තියෙන Visual C++ Redistributable ටික බලාගන්න
දැනට PC එකේ install කරලා තියෙන Visual C++ Redistributable ටික බලාගන්න
ඕනෙ නම් මේ විදිහට ගිහින් බලන්න
Control Panel --> Programs --> Programs and Features
ඔතන දැනට PC එකේ Install කරලා තියෙන සියලුම Software ටික List එකක් විදිහට පෙන්නයි.
Control Panel --> Programs --> Programs and Features
ඔතන දැනට PC එකේ Install කරලා තියෙන සියලුම Software ටික List එකක් විදිහට පෙන්නයි.
Microsoft WEB Site එකෙන් මේවා නොමිලයේ Download කරගෙන install කරගන්න පුළුවන්.
වෙන වෙනම ඔක්කොම Download කරගෙන Install කරගන්න පුළුවන් කැමති නම්.
එහෙම නැත්තම් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක පලවෙනි කොටසෙ අවසානයට බලන්න.
සැ.යු ; 32BIT System එකක් නම් (x86) Packages Install කල යුතුයි..
64BIT System එකක් නම් සියලුම Packages (x86)(x64) Install කල යුතුයි.
Microsoft Visual C++ Redistributable 2005
Microsoft Visual C++ Redistributable 2008
Program එකක් Run කරද්දි MSVCR90.dll හෝ MSVCP90.dll සම්බන්ධ Error එකක් දෙනවා නම් මේක
Install කරන්න ඕනෙ.
Microsoft Visual C++ Redistributable 2010
Program එකක් Run කරද්දි MSVCR100.dll හෝ MSVCP100.dll සම්බන්ධ Error එකක් දෙනවා නම් මේක
Install කරන්න ඕනෙ.
Microsoft Visual C++ Redistributable 2012
Program එකක් Run කරද්දි MSVCR110.dll හෝ MSVCP110.dll සම්බන්ධ Error එකක් දෙනවා නම් මේක
Install කරන්න ඕනෙ.
Microsoft Visual C++ Redistributable 2013
Program එකක් Run කරද්දි MSVCR120.dll හෝ MSVCP120.dll සම්බන්ධ Error එකක් දෙනවා නම් මේක
Install කරන්න ඕනෙ.
Microsoft Visual C++ Redistributable 2015
Program එකක් Run කරද්දි පහත සදහන්ව තියෙන Dllසම්බන්ධ Error එකක් දෙනවා නම් මේවා
Install කරන්න ඕනෙ.
MSVCR140.dll
MSVCP140.dll
api-ms-win-core-xxxxxx.dll
api-ms-win-crt-xxxxx.dll
ucrtbase.dll
xxx140xx.dll
Microsoft Visual C++ Redistributable 2017
Program එකක් Run කරද්දි පහත සදහන්ව තියෙන Dll සම්බන්ධ Error එකක් දෙනවා නම් මේවා
Install කරන්න ඕනෙ.
MSVCR150.dll
MSVCP150.dll
api-ms-win-core-xxxxxx.dll
api-ms-win-crt-xxxxx.dll
ucrtbase.dll
Comments
Post a Comment