State of Decay 2 Multiplayer නොමිලේ Play කරමු. [Multiplayer Crack]






  • මුලින්ම Base Game Files Download කරගන්න ඕනෙ. 

            ඒකට Fitgirl Repack - State of Decay 2 - Juggernaut Edition [FitGirl Repack] එක හරි  Codex                      Release - State.of.Decay.2.Juggernaut.Edition-CODEX  එක හරි Download කරගන්න.

                      State of Decay 2 - Juggernaut Edition [FitGirl Repack] - 11.2 GB
                           - Official Site
                           - Mirror 1 - Mega - 1GB Parts
                           - Mirror 2 - Worldsrc - Single Link 

                      State.of.Decay.2.Juggernaut.Edition-CODEX - 14.78GB
                           - Mirror 1 - Ovagames - Mega / Google Drive and more


  • Game එක Install කරගන්න.  Install කරල ඉවර උනහම Play කරන්න එපා.
  • Download කරගන්න Xbox Beta App එක. ඒක Install  කරගන්න. අලුත්  Account  එකක් හරි cracked mp වලට ඔයාල පාවිච්චි කරන Xbox live Account එකකින් ඒකට ලොග් වෙන්න.

  •  Download  කරගන්න මේ crack  එක. Extract කරලා Game folder එකට  Copy Paste කරගන්න. [Replace]
                          - Download MP Fix  - 20.6MB

  • මතක ඇතුව xbox beta app එකෙන් Log වෙලා ඉන්න fake xbox account එකට..
  • Game එක StateOfDecay2.exe එකෙන් Run කරන්න. පලවෙනි සැරේ Xbox app එක Open වෙලා Login Info අහයි. එතකොට  Fake Xbox account එකෙ  login details  වලින් ලොග් වෙන්න. හරියට ඔක්කොම වැඩ කරා නම් ගේම් Main Menu  එකේ ඔයාලගෙ  Xbox Gamer Tag එක පෙන්නයි. 

  • Game එකේ Tutorial එක ඉවර උනාම ඔයාලට Multiplayer Option වල Game Session Host කරන්න පුලුවන්.



Comments