Windows / Office Activate කරමු (KMS/Loader)






[POST UPDATED - 2021-01-18]
ඇයි අපිට මේ Activator  ඕනෙ වෙන්නෙ?

 ඔයා windows පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට සිද්ද වෙනවා windows මිලදීගන්න. මොකද windows කියන os එක හිමිකම් සහිත මෘදුකාංගයක්.. ඉතින් මේකෙ ඇත්තම මිල කීයක් වගේ වෙනවද ? සාමාන්‍යෙන් නම් මේක ලංකාවේ වෙලදපොල විකුනුම් මිල රුපියල් 25 000 කට හෝ ඒ ආසන්න මුදලක් වෙනවා.. ඒ අතරේ ebay එකෙන් වගේ third party sellers ලගෙන් අපිට රුපියල් 700-2000 ත් අතර මුදලකට licence key ලබාගන්න පුලුවන්..  office package එක ගැන කිව්වත් ඒ දේමයි.



හරි මේ කිසිම දේකට වියදම් කරන්නෙ නැති හොර කොපි පාවිච්චි කරන අයට තමා මේ activator tools තියෙන්නේ.. මේකෙන් ඔයාලගෙ windows එක ‍ෆ්‍රී activate කරගන්න පුලුවන් මේ tools develop කරපු කට්ටියට පිංසිද්ද වෙන්න..

මේ tools check කරල බලලා තියෙන්නෙ. Virus guard වලින් මේවා virus විදිහට පෙන්නුවට ඒව False Positive.


පලවෙනි tool එක windows 7 සහ vista activate කරගන්න..


Windows  Loader By DAZ        Download

Password : skgayan.blogspot.com

Download කරපු  rar file එක extract කරගන්න..
ඒකෙ මේ වගේ files ටිඅක් ඇති.



ඒකෙන් Windows Loader.exe කියන එක අරගන්න.. ඒ කිව්වෙ රන් කරන්න.
ඒකෙන් install කියල තියෙන button එක click කරලා install කරගන්න. හැබැයි Status එක යටතේ (ඉස්සරහින්)  Licened කියලා තියෙනවා නම් windows එක දැනටමත් activate වෙලා.. install උනාට පස්සෙ restart කරන්න කියලා ඉල්ලයි.. එතකොට restart කරන්න.





දෙවෙනි එක . windows 8 - 8.1 - 10 සහ office package වලට.. 


KMSTOOL Portable 2020.11.1  


මෙතනින් ගිහින් download කරගන්න..


Password : skgayan.blogspot.com

ඒකත් කලින් වගේම extract කලාට පස්සෙ KMSTools.exe කියන එක රන් කරන්න..





දැන් එයි මේ වගේ window එකක්.





 ඒකෙන් පලවෙනි එක KMSAuto Lite කියන එක ගන්න.
දැන් තව window එකක් එයි.





 ඒකෙන් Information යටතේ තියෙන windows සහ office කියන දෙකෙන් පුලුවන් දැන් ඒ දෙකේ licence status බලාගන්න.
ඒ කිව්වෙ activate ද නැද්ද කියලා බලාගන්න..





Activate කරන්න පුලුවන් Microsoft product activation කියන එක යටතෙ තියෙන Activate Windows සහ Activate Office කියන දෙකෙන්.. මතක ඇතුව පහල
තියෙන Activation කියන එකට ටික් එකක් දාන්න.. ආහ් ඔක්කෝටම කලින් virus guard off  කරලා ඉන්න.. defender එකත් off කරන්න.
දැන් හරි , ඔයාලට Windows Activate  කරගන්න පුලුවන්..



මේක ලිව්වෙ කිසිම දෙයක් දන්නෙ නැති අයට.. ඒකයි මෙච්චර වැල් වටාරං.. දන්න අයට පුලුවන් නිකම්ම download කරගන්න. එහෙනම් තව පොස්‍ටුවකින් හම්බෙමු..
ඔයාලට මොනවහරි ගැන පොස්ට් ඕනෙ නම් කියන්න.. අඩුපාඩුවක් , ලින්ක් වැඩ නැතුව යෑමක් තියෙනවා නම් කියන්න ..


Comments

  1. patta blog eka.. patta wadak... patta activation successful <3

    ReplyDelete
  2. bro google link eka down ..eka aye upload karna pulwanda bro.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ආයෙ Upload කරනව මචන්.

      Delete

Post a Comment