Dying Light The Following Enhancement Edition Save File Fix





Dying Light - Following Enhancement Edition  එකේ Save Files වල අවුලක් තියෙනවා .. මේක Play කරන අය , කරපු අය , දන්නවා ඇති. ඒවගේම මේක Play කරන්න ඉන්න අය අනිවාර්යයෙන් දැන ගන්න ඕනෙ. මේ Game එකේ Save File එක හිටපු ගමන් Corrupt වෙලා යනවා.. (Bug එකක් වෙන්න ඕනෙ) ඉතින් ඔයා Play කර කර ඉදපු ඔක්කොම ඉවරයි තමා.. ආයෙ මුල ඉදන් Play කරන්න ඕනෙ. ටිකක් පරන ගේම් එකක් උනාට මේක පට්ට. වෙන Zombie Games වල නැති විදිහට ලස්සනට Story එකකුත් තියෙනවා . කොහොම හරි අපි Play කර කර ඉදපු දේවල් නැති උනාම ආයෙ මුල ඉදන් Play කරන්න වෙනවා කියන්නේ එපා කරපු වැඩක්. මේකට කරන්න තියෙන්නෙ අනිවාර්යයෙන් Save File එකේ Backup එකක් තියාගන්න එක විතරයි . මේක ඉතින් අනිවාර්යයෙන් අමතක වෙන දෙයක්. ඒවගේම Play කර කර ඉදලා Current එක ගියොත් ඒත් Save File Damage වෙන්න බැරි නෑ. ඉතින් ඔයාලට තියෙන්නෙ පොඩි Crack වෙනසක් කරලා මේක Play කරන්න පටන්ගන්න එක විතරයි . මේකෙදි මම පාවිච්චි කරන්නේ ALI213 Crack එක (v1.12.2). මේ Crack එකේ Auto Backup Enable කරලා තියෙන්නෙ . 



ඉතින් ඔයාලට මේක හැමතිස්සෙම Backup කර කර ඉන්න දෙයක් නෑ. ඒක Auto Backup වෙනවා විනාඩි දෙකෙන් දෙකට වගේ.. නැත්තන් විනාඩියකින් වගේ.  මේ Crack එක පහලින් Download කරගන්න.

Download Link


දැන් ඕක Unzip කරලා Game Install files තියෙන තැනට දාලා Replace කරන්න. දැන් වැඩේ හරි. සාමාන්‍ය විදිහට Play කරන්න තියෙන්නෙ . මොකක් හරි වෙලා Save File Corrupt උනොත් Game Files වල තියෙන Profile එක ඇතුලේ User Name එක ඇතුලේ (Default = Player) එකේ SaveBackup ඇතුලේ තියෙන අන්තිමට ගහපු Save Files එක Zip එකක් විදිහට ඇති ඒක Unzip කරලා Saves එක ඇතුලට දාන්න. එච්චරයි .


Comments

  1. Brother පොඩි help එකක් ඕනේ.
    මේක Dying Light ගේම් එකේ DLC එකක්ද? නැත්නම් වෙනමම play කරන්න ඕනෙ Standalone Game එකක් ද? DLC නම් INSTALL කරන්න ඕනේ Dying Light Game එකේ location එකටමද? මේක play කරන්න ඕනේ Dying Light Game එක ඉවර උනාට පස්සෙද? පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද??

    ReplyDelete
    Replies
    1. Dlc ekak thama bro. Wenama gannath puluwan , original game eka thiyenawa nam , cracked nam awe full game eka vidihata (codex) , dan okatath wada aluth update ekak thiyenawa , e update eke fitgirl repack ekath thiyenawa e wagema ekata multiplayer gahanna steamwork fix ( by voksi ) crack ekakuth thiyenawa , reply parakku unata sorry , e wagema sinhalen type karanna bari unatath sorry.

      Delete

Post a Comment