IDM Install කරගන්න - Download Link ( Updated 2021/01/13)

[Post Updated - 2021 -01-13]

IDM නැත්තන් Internet Download Manager Software එක බාවිතාකරලා අපිට ලේසියෙන්ම Internet එකේ දේවල් Download කරගන්න පුලුවන්. IDM එක භාවිතා කරද්දී අපිට වාසි ගොඩක් තියෙනවා. 

අලුත් IDM version මම Check කරලා බලලා ඔයාලට මේ link ආයෙ ආයෙ Update කරන්නම්. 










Download Links


IDM 6.38 BUILD 16



Install කරන්නෙ කොහොම ද ?


1. උඩ තියෙන Download Trial Links පාවිච්චි කරලා IDM Download කරලා Install කරගන්න.
2. Patcher Link එක පාවිච්චිකරලා Download කරන Patcher එක Virus Guard වලින් detect කරයි malware ** එකක් විදිහට ( False Positive ) . ඒක ගනන් ගන්න එපා. (ඕනෙම patcher එකක් virus guard වලින් අල්ලන එක සාමාන්‍ය‍යි. බයවෙන්න එපා .) . ඒක හින්දා වයිරස් ගාඩ් එක Off කරන්න පොඩි වෙලාවකට. 
*^ එහෙම කරන්න කැමති නැත්නම් පහල කොටස කියවන්න.
3. ඒක .zip එකක් , ඒක ඕපෙන් කරන්න. ඒක ඇතුලෙ මේ වගේ ෆයිල් ටිකක් ඇති.

IDMan vX.XX.XX Patcher.exe - සාමාන්‍ය patcher එක (idm අලුත් updates ආවම install වෙනව)
IDMan vX.XX.XX Patcher (With no update).exe - updates disable කරන එක (Recommended)
ReadMe.txt - Readme ෆයිල් එක උපදෙස් තියෙන

4 .ඕකෙන් IDMan vX.XX.XX Patcher (With no update).exe එක open කරගන්න. 



5 .ඒකෙ තියෙන Patch බටන් එක ක්ලික් කරන්න. එපමනයි දැන් IDM එක ඇක්ටිවේට් වෙයි..



වයිරස් ගාඩ් එක Disable කරන්න අකමැති නම් 

1. IDm Folder එක Virus Guard Setting වලට ගිහින් Folder Exclusion එකට ඇඩ් කරන්න .
2. Download කරගත්ත patcher එක ඒ Folder එකට දාල extract කරල files ටික ගන්න. 
3. ඒකෙන්  IDMan vX.XX.XX Patcher (With no update).exe අරගෙන Patch කරගන්න.




Comments

Post a Comment