Crysis 1 Fix සිංහලෙන් (has stopped working)





අද ඔයාලට ගේන්න යන්නේ Crysis 1 කොහොමද Windows 10 වල වැඩ කරන විදිහට හදාගන්නේ කියලා.. Windows 10 වල Crysis 1  එක Close Programe  වෙන ප්‍රශ්නය තමයි මෙතනදි හදන්නේ. නැතුව C++ Runtime Library  ප්‍රශ්න , Direct X file  නැති අවුල් නෙමෙයි.

හොදයි ඉතින් මුලින්ම තියෙන්නෙ ඔයාලට මෙන්න මේ File එක Download කර ගන්න එක.
මෙන්න Link Download කරන්න.

Download Size 3.57MB


MediaFire
GooGleDrive  

Bin64 Folder එක නැති අය මෙතනින් ඒක ගන්න. 


Download Size 26.9MB

MediaFire
GooGle Drive (soon) 

 ඊට පස්සේ ඕය File එක Wirar / 7zip වගේ Software එකක් මගින් Extract කරගන්න.
ඒක කලාට පස්සේ ඔයාල ඔය File එක Crysis Install කරපු Folder එක ඇතුලේ තියෙන Bin64 Folder එක ඇතුලට දාන්න ඔනෙ. එතනදි File එකක් Replace  කරන්න ඇහුවොත් File එක Replace  කරන්න අනිවර්යෙන්ම. 




දැන් ඔයාල අපි Copy  කරපු Crysis File එක Right Click කරලා Properties වලට යන්න ඕනෙ. ඒකෙන් Compatibility කියන Tab එකට යන්න ඕනෙ එතනින් Compatibility Mode  එක යටතේ Run this program in compatibility mode for එකෙන් Windows Vista (Service Pack 2) එක ‍තෝරලා දෙන්න. දැන් Apply කරන්න. වැඩේ ගොඩ. Game එක Run කරද්දී ඔය File එකෙන් Run කරන්න අමතක කරන්න එපා..


Comments