ලංකාවේ තවත් Game එකක් (The Chase - ලුහුබැඳීම )

                                                        The Chase - ලුහුබැඳීම 


මෙන්න අපේ කෙනෙක් කරන සුපිරිම වැඩක්. අපිට තවත් නියම ගේම් එකක් ඉස්සරහට play කරන්න ලැබෙනවා.
මේ ගේම් එක ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්.
ගේම් එකේ නම " The Chase - ලුහුබැඳීම "
Develop  කරන්නෙ RAM Studio එකෙන් .
Develop කරන්න USE කරන Engine එක Unreal Engine 4 . කොටස් වශයෙන් යන පොඩි ගේම් එකක් , Survival , Horror යන Category වලට අයිති වෙනවා. Play කරන්න තියෙන්නෙ First Person විදිහට.
Graphics කොහොමද කියල හිතාගන්න පුලුවන් නේ. මේ Original Game එකේ Wallpaper තමා තියෙන්නෙ කිසිම Edit කිරීමක් කරලා නෑ.. ඒ තරම්ම Graphics තිබුනත් System Requirements වැඩිය ඉල්ලල නැති එක විශේෂත්වයක්. 



මෙන්න Official System Requirements
👇👇                        👇👇   
👉 Minimum  System Requirements 

  💿Dual Core 3.0Ghz Or Higher

  💿3GB RAM Or Higher (4GB Recommended)

  💿DirectX 11 Compatible GPU With 756MB Of Graphic Memory Or Higher

  💿Windows 8.1 64Bit

  💿4GB HDD Space 

👉 Recommended System Requirements
 
    💿 Core i3 540 or Higher

    💿5GB Ram Or Higher

    💿DirectX 11 Compatible GPU with 2GB Of Graphic Memory 

    💿Windows 10 64Bit

    💿4GB HDD Space 

Game එකේ Beta Version එකක් ලගදිම Release කරනවා , The Chase Chapter 1 එක ඊලග මාසයේ Release කරන බව RAM Studio එකෙන් දැනගන්න ලැබුනා. මේක පටන්ගැන්මක් බවත් ඉදිරියට තවත් හොදට මේක කරගෙන යන බවත් RAM Studio එකෙන් දැනගන්න ලැබුනා. ඒවගේම තව දෙයක් තියෙනවා මේ ගේම් එක අපිට දෙන්නෙ Free , මුදල් අය කිරීමක් නැතුව. ඉතින් බලා ඉදිල්ලක් තමා තියෙන්නෙ. 



යන්න ➜ Official The Chase - ලුහුබැඳීම Facebook Page එකට ගිහින් බලන්න Game එකේ Videos සහ Wallpapers.
ගිහින් Support එකක් දෙන්න RAM Studio එකට.

#SK.Gayan

Comments

Post a Comment