- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
ටිකක් කල් ගියා අන්තිම පොස්ට් එක දාල මේක ගෙන්න..
කලින් පොස්ට් එක Hard Disk වල S.M.A.R.T
තාක්ෂණය ගැන.. ඒ ලිපිය කියෙව්වෙ නැත්තන්
කියවන්න මෙන්න ලින්ක් එක..
Link
කලින් පොස්ට් එක Hard Disk වල S.M.A.R.T
තාක්ෂණය ගැන.. ඒ ලිපිය කියෙව්වෙ නැත්තන්
කියවන්න මෙන්න ලින්ක් එක..
Link
හොදයි අද මේ පොස්ට් එකෙන් ගේන්න
බලාපොරොත්තු උනේ ගොඩක් අයට වටින දෙයක්..
ගේම් ගහන්න ආස කරන , ඒත් pc parts වලට වැඩිය
වියදම් කරන්න අමාරු අයට කොහොමද අඩු මුදලකට
Gaming Pc එකක් හදාගන්නෙ කියල
(Budget Gaming PC ) . මම මේ Budget
Gaming PC ලිපි එකකින් නතරවෙන්නෙ නැහැ
ලිපි මාලාවක්ම කරන්න බලාපොරොත්තු වෙනවා..
අද මේ ලිපිය Core 2 quad Budget Gaming PC
එකක් ගැන තමා කියන්න හදන්නෙ. අඩු ගානට
හදාගන්න පුලුවන් හොදම PC එක තමා මේක..
බලාපොරොත්තු උනේ ගොඩක් අයට වටින දෙයක්..
ගේම් ගහන්න ආස කරන , ඒත් pc parts වලට වැඩිය
වියදම් කරන්න අමාරු අයට කොහොමද අඩු මුදලකට
Gaming Pc එකක් හදාගන්නෙ කියල
(Budget Gaming PC ) . මම මේ Budget
Gaming PC ලිපි එකකින් නතරවෙන්නෙ නැහැ
ලිපි මාලාවක්ම කරන්න බලාපොරොත්තු වෙනවා..
අද මේ ලිපිය Core 2 quad Budget Gaming PC
එකක් ගැන තමා කියන්න හදන්නෙ. අඩු ගානට
හදාගන්න පුලුවන් හොදම PC එක තමා මේක..
අපි මුලින්ම බලමු Motherboard එක ගැන..
මේක ගැන ටිකක් වැඩිපුර හොයල බලන්න වෙනවා
මොකද මේකටනේ අනිත් ඔක්කොම Parts ටික
හයි කරන්නෙ.. ඔයාල ලග දැන් තියෙන
Motherboard එකේ වර්ගය මුලින්ම පොඩ්ඩක්
බලාගන්න එක වටිනවා. motherboard එකේ
ගහල ඇති වර්ගය සහ Model Number එක.නැත්තන්
CPU -Z කියන Softaware එක පාවිච්චි කරල
Motherboard එකේ විස්තර බලාගන්න පුලුවන්.
Motherboard වර්ග ගත්තොත්
මේක ගැන ටිකක් වැඩිපුර හොයල බලන්න වෙනවා
මොකද මේකටනේ අනිත් ඔක්කොම Parts ටික
හයි කරන්නෙ.. ඔයාල ලග දැන් තියෙන
Motherboard එකේ වර්ගය මුලින්ම පොඩ්ඩක්
බලාගන්න එක වටිනවා. motherboard එකේ
ගහල ඇති වර්ගය සහ Model Number එක.නැත්තන්
CPU -Z කියන Softaware එක පාවිච්චි කරල
Motherboard එකේ විස්තර බලාගන්න පුලුවන්.
Motherboard වර්ග ගත්තොත්
G31
G41
P5Q
X48
P5G41
P45
G41
P5Q
X48
P5G41
P45
වගේ Chipset තියෙන Board තමා පාවිච්චි කරන්න
යන්නෙ.. ඔයාල ගාව ඔය chipset වර්ග වලින් එකක්
හරි , Core 2 quad Processor support කරන
ඕනෙම Lga775 Socket තියෙන Motherboard
එකක් තියෙනවා නම් ගැටලුවක් නෑ. ඔයාලට
Motherboard එකට යන සල්ලි ඉතුරු කරගන්න
පුලුවන්.. ඔයාල ලග තියෙන්නෙ වෙන වර්ගයක්
නම් අලුත් board එකක් ගන්න වෙනවා.. ඔයාල
අලුතෙන් board එකක් ගනිද්දි board එකට
Support කරන
Processor වර්ග
Ram Speed සහ Ram වර්ග
Pci Express slot එකේ වර්ගෙ
Chipset වර්ග
Sata Version
Max Memory Support ගැන
පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.. මේකෙදි
තියෙන්න ඕනෙ දේවල් විදිහට මම මේ ටික
කියන්නම්.
Pci Express 2.0 සහය දක්වන්න ඕනෙ
DDR3 1333 / 1600 Speed සහය දක්වන්න ඕනෙ
.. DDR2 උනත් අවුලක් නෑ.
Core 2 Quad Processor සහය දක්වන්න ඕනෙ..
(දැන් ඔයාල බලනව ඇති ඇයි මේ Core 2 Quad
board වලට Core 2 quad Processor support ද
කියල බලන්න කියන්නෙ කියල. සමහර
Motherboard වර්ග වල Bios Version වෙනස් ,
එකම වර්ගයේ අලුත් Bios තියෙන Motherboard
එකකට Core 2 Quad Processor Support කරද්දි
ඒ වර්ගයේම පරණ Bios තියෙන Motherboard
එකක Core 2 quad Processor වැඩ නැති වෙන්න
පුලුවන්. අන්න ඒකයි එහෙම කිව්වෙ.. හොදම
වැඩේ Board එක ගන්න කොට Core 2 Quad
Processor වැඩද කියල අහල ගන්න එක )
මම හොයාගත්ත හොද Motherboard ටිකක් තමා මේ
..
Asus P5Q Premium
Asus P5Q Deluxe
Gigabyte GA-EP45-UD3P
Asus P5G41C-M
Msi P43-C51
Asus P5G41T -M LE
යන්නෙ.. ඔයාල ගාව ඔය chipset වර්ග වලින් එකක්
හරි , Core 2 quad Processor support කරන
ඕනෙම Lga775 Socket තියෙන Motherboard
එකක් තියෙනවා නම් ගැටලුවක් නෑ. ඔයාලට
Motherboard එකට යන සල්ලි ඉතුරු කරගන්න
පුලුවන්.. ඔයාල ලග තියෙන්නෙ වෙන වර්ගයක්
නම් අලුත් board එකක් ගන්න වෙනවා.. ඔයාල
අලුතෙන් board එකක් ගනිද්දි board එකට
Support කරන
Processor වර්ග
Ram Speed සහ Ram වර්ග
Pci Express slot එකේ වර්ගෙ
Chipset වර්ග
Sata Version
Max Memory Support ගැන
පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.. මේකෙදි
තියෙන්න ඕනෙ දේවල් විදිහට මම මේ ටික
කියන්නම්.
Pci Express 2.0 සහය දක්වන්න ඕනෙ
DDR3 1333 / 1600 Speed සහය දක්වන්න ඕනෙ
.. DDR2 උනත් අවුලක් නෑ.
Core 2 Quad Processor සහය දක්වන්න ඕනෙ..
(දැන් ඔයාල බලනව ඇති ඇයි මේ Core 2 Quad
board වලට Core 2 quad Processor support ද
කියල බලන්න කියන්නෙ කියල. සමහර
Motherboard වර්ග වල Bios Version වෙනස් ,
එකම වර්ගයේ අලුත් Bios තියෙන Motherboard
එකකට Core 2 Quad Processor Support කරද්දි
ඒ වර්ගයේම පරණ Bios තියෙන Motherboard
එකක Core 2 quad Processor වැඩ නැති වෙන්න
පුලුවන්. අන්න ඒකයි එහෙම කිව්වෙ.. හොදම
වැඩේ Board එක ගන්න කොට Core 2 Quad
Processor වැඩද කියල අහල ගන්න එක )
මම හොයාගත්ත හොද Motherboard ටිකක් තමා මේ
..
Asus P5Q Premium
Asus P5Q Deluxe
Gigabyte GA-EP45-UD3P
Asus P5G41C-M
Msi P43-C51
Asus P5G41T -M LE
G41 - රු. 4000
G31 - රු. 2400
P5Q - රු. 2800
G31 - රු. 2400
P5Q - රු. 2800
ඔය Used Parts වල මිල ගනන් තමා තියෙන්නෙ.
processor එක ගැන කියනවා නම් Core 2 Quad
Q8xxx Q9xxx වර්ග වලින් එකක් ගන්න. ඊට අඩු
ඒව එච්චර පවර් එකක් නෑ. ඒත් හොද ඒවත් තියෙනවා (Q6600 ) Core 2 Quad
Q9400 Processor එක i3 2100 , 2120
Processor වලට වඩා MultiCore Performance
වැඩියි.. ඒවගේම Cache Memory එකත් වැඩියි..
ඒක නිසා ඒ Processor වර්ග මේ Build එකට
හොදටම ගැලපෙනවා. . Core 2 Quad
Processor වල Cores 4 ක් තියෙනවා.
ඒක නිසා 4 Core ඕනෙ කරන Games එහෙමත්
අවුලක් නැතුව වැඩ..
Q8xxx Q9xxx වර්ග වලින් එකක් ගන්න. ඊට අඩු
ඒව එච්චර පවර් එකක් නෑ. ඒත් හොද ඒවත් තියෙනවා (Q6600 ) Core 2 Quad
Q9400 Processor එක i3 2100 , 2120
Processor වලට වඩා MultiCore Performance
වැඩියි.. ඒවගේම Cache Memory එකත් වැඩියි..
ඒක නිසා ඒ Processor වර්ග මේ Build එකට
හොදටම ගැලපෙනවා. . Core 2 Quad
Processor වල Cores 4 ක් තියෙනවා.
ඒක නිසා 4 Core ඕනෙ කරන Games එහෙමත්
අවුලක් නැතුව වැඩ..
Processor Price
Q9550 :- රු.5500
Q9400 :- රු.2000
Q6600 :- රු.2500
Q8400 :-
Q9550 :- රු.5500
Q9400 :- රු.2000
Q6600 :- රු.2500
Q8400 :-
හොදයි ඊට පස්සෙ බලමු Power Supply එක ගැන..
මේක ගැන වැඩිය මුකුත් නෑ.. 500w , වගේ Power Supply
එකක් තමා ඕනෙ.. 6pin , 8Pin වගේ Power connectors
එක්ක.. VGA Card එකට Power දෙන්න තමා එ connector ටික
Power Supply Price :-
(Hashan Madushanka)
මේක ගැන වැඩිය මුකුත් නෑ.. 500w , වගේ Power Supply
එකක් තමා ඕනෙ.. 6pin , 8Pin වගේ Power connectors
එක්ක.. VGA Card එකට Power දෙන්න තමා එ connector ටික
Power Supply Price :-
(Hashan Madushanka)
500W :- රු. 1200
RAM ගැන කිව්වොත් ඔයාල ගන්න Motherboard එක අනුව
වෙනස් වෙනවා. DDR2 හරි DDR3 හරි තමා තියෙන්නෙ .
DDR3 නම් 4GB ram Stick දෙකක් පාවිච්චි කරන්න. Ram slot
4ක් තියෙනවා නම් 2GB Stick 4 ක් පාවිච්චි කරත් අවුලක් නෑ..
ඒත් හොදටම තහවුරු කරගන්න ram කීයක් ගත්තත් ඔක්කොම
Ram වල Speed සමානද කියල බලන්න.
Ram speed ටික මෙන්න.
වෙනස් වෙනවා. DDR2 හරි DDR3 හරි තමා තියෙන්නෙ .
DDR3 නම් 4GB ram Stick දෙකක් පාවිච්චි කරන්න. Ram slot
4ක් තියෙනවා නම් 2GB Stick 4 ක් පාවිච්චි කරත් අවුලක් නෑ..
ඒත් හොදටම තහවුරු කරගන්න ram කීයක් ගත්තත් ඔක්කොම
Ram වල Speed සමානද කියල බලන්න.
Ram speed ටික මෙන්න.
DDR2 Speed Chart
DDR2 - 533 = PC2 - 4200 4266MB/S
DDR2 - 667 = PC2 - 5300 5333MB/S
DDR2 - 800 = PC2 - 6400 6400MB/S
DDR2 - 1066 = PC2 - 8500 8533MB/S
DDR2 - 667 = PC2 - 5300 5333MB/S
DDR2 - 800 = PC2 - 6400 6400MB/S
DDR2 - 1066 = PC2 - 8500 8533MB/S
DDR3 Speed Chart
DDR3 - 800 = PC3 - 6400 6400MB/S
DDR3 - 1066 = PC3 - 8500 8533MB/S
DDR3 - 1333 = PC3 - 10600 10667MB/S
DDR3 - 1600 = PC3 - 12800 12800MB/S
DDR3 - 1866 = PC3 - 14900 14933MB/S
DDR3 - 2133 = PC3 - 17000 17066MB/S
DDR3 - 800 = PC3 - 6400 6400MB/S
DDR3 - 1066 = PC3 - 8500 8533MB/S
DDR3 - 1333 = PC3 - 10600 10667MB/S
DDR3 - 1600 = PC3 - 12800 12800MB/S
DDR3 - 1866 = PC3 - 14900 14933MB/S
DDR3 - 2133 = PC3 - 17000 17066MB/S
ඔය තියෙන්නෙ speed chart එක . ඕකෙන්
ඔයාලට Ram speed පහසුවෙන් තේරුම්
ගන්න පුලුවන්.
Ram Price
(Hashan Madushanka)
ඔයාලට Ram speed පහසුවෙන් තේරුම්
ගන්න පුලුවන්.
Ram Price
(Hashan Madushanka)
DDR2 2GB :-රු.1600
DDR3 4GB :-රු.3100
DDR3 4GB :-රු.3100
Ram වලින් පස්සෙ යන්න තියෙන්නෙ VGA card
එකට . මෙතන තමා වැදගත්ම තැන. කොච්චර
හොද Processor එකක් දාල හැදුවත් , කොච්චර
ලොකු රැම් එකක් තිබුනත් Vga card එක හොද
එකක් ගැහුවෙ නැත්තන් ඉතින් මුලු PC එකෙන්ම
වැඩක් නෑ.. ඉතින් මෙක ගැන VGA card ගැන
හොදට හොයල බලන්න ඕනෙ.. මේ PC එකට
ගැලපෙන AMD Card , nVIDIA card කීපයක්ම
මම කියන්නම්.
GTS 450
GTX 460
GTX 465
GTX 470
GTX 480
GTX 550TI
GTX 560
GTX 560TI
GTX 570
GTX 580
එකට . මෙතන තමා වැදගත්ම තැන. කොච්චර
හොද Processor එකක් දාල හැදුවත් , කොච්චර
ලොකු රැම් එකක් තිබුනත් Vga card එක හොද
එකක් ගැහුවෙ නැත්තන් ඉතින් මුලු PC එකෙන්ම
වැඩක් නෑ.. ඉතින් මෙක ගැන VGA card ගැන
හොදට හොයල බලන්න ඕනෙ.. මේ PC එකට
ගැලපෙන AMD Card , nVIDIA card කීපයක්ම
මම කියන්නම්.
GTS 450
GTX 460
GTX 465
GTX 470
GTX 480
GTX 550TI
GTX 560
GTX 560TI
GTX 570
GTX 580
AMD Card
R7 250 (GDDR5 )
HD 7750 (GDDR5 )
HD 6790
HD 6770
HD 5770
R7 360
R7 260
HD 7770
HD 6850
HD 7790
HD 6870
HD 5850
HD 6950
HD 5870
R7 250 (GDDR5 )
HD 7750 (GDDR5 )
HD 6790
HD 6770
HD 5770
R7 360
R7 260
HD 7770
HD 6850
HD 7790
HD 6870
HD 5850
HD 6950
HD 5870
All DX 11 Games වැඩ කරනවා කිසි අවුලක්
නැතුව ඔය Card ටිකේ..
නැතුව ඔය Card ටිකේ..
VGA Card ගන්න කොට VRAM එක විතරක්
බලන්න එපා.. Shading Processing Units ,
Bitrate , Clock Speed , Memory Clock ,
Bit Width , Architect වගේ දේවල් බලන්න
ඕනෙ..
VGA Card Price
(Hashan Madushanka)
GTX 460 :- 7100
GTX 560 :- 8200
HD 6850 :- 9000
HD 5870 :- 8000
බලන්න එපා.. Shading Processing Units ,
Bitrate , Clock Speed , Memory Clock ,
Bit Width , Architect වගේ දේවල් බලන්න
ඕනෙ..
VGA Card Price
(Hashan Madushanka)
GTX 460 :- 7100
GTX 560 :- 8200
HD 6850 :- 9000
HD 5870 :- 8000
දැන් අපි බලමු අපේ Hard Disk එක ගැන..
ගොඩාක් ලොකු ඉඩක් තියෙන HDD Disk එකක්
අවශ්‍ය නෑ.. ගේම්ස් ටික Copy කරගන්න , Extract
කරන්න , ගේම් එකට , Windows එකට ප්‍රමාණවත්
තරම් ඉඩක් තිබුනහම හොදටම ඇති.. තව ඔයාලට
ඕනෙ කරන Files ටිකක් දාගන්න ඉඩ පොඩ්ඩක්
තියෙන්න ඕනෙ. මම කියන්නෙ 320 - 500GB වගේ
HDD disk එකක් හොදටම ඇතිවෙයි.
(500GB Recommend ) Windows Partition
එකට 80GB වගේ දෙන්න. (Latest Windows 7
SP1 Used Up to 40GB HDD Space With
Virtual Memory ) තව 150-200GB වගේ
Game Installation වලට .ඉතුරුවා ඔයාලගෙ
වැඩ වලට ..
HDD Disk Price
500GB HDD :- රු.3500
1TB Brand New :- රු.7500-8500ක් වගේ.
ගොඩාක් ලොකු ඉඩක් තියෙන HDD Disk එකක්
අවශ්‍ය නෑ.. ගේම්ස් ටික Copy කරගන්න , Extract
කරන්න , ගේම් එකට , Windows එකට ප්‍රමාණවත්
තරම් ඉඩක් තිබුනහම හොදටම ඇති.. තව ඔයාලට
ඕනෙ කරන Files ටිකක් දාගන්න ඉඩ පොඩ්ඩක්
තියෙන්න ඕනෙ. මම කියන්නෙ 320 - 500GB වගේ
HDD disk එකක් හොදටම ඇතිවෙයි.
(500GB Recommend ) Windows Partition
එකට 80GB වගේ දෙන්න. (Latest Windows 7
SP1 Used Up to 40GB HDD Space With
Virtual Memory ) තව 150-200GB වගේ
Game Installation වලට .ඉතුරුවා ඔයාලගෙ
වැඩ වලට ..
HDD Disk Price
500GB HDD :- රු.3500
1TB Brand New :- රු.7500-8500ක් වගේ.
අවසානයේ DVD Rom එකයි Casing එකයි..
DVD Writer එකක් Second Hand රුපියල්
1800 ක් වගේ වෙයි. Casing එකක් Brand
New (Viper) රු.1500 ක් (Deluxe) රු. 2500
ක් වගේ වෙන්නෙ..
DVD Writer එකක් Second Hand රුපියල්
1800 ක් වගේ වෙයි. Casing එකක් Brand
New (Viper) රු.1500 ක් (Deluxe) රු. 2500
ක් වගේ වෙන්නෙ..
එහෙනම් අද පොස්ට් එක මෙච්චරයි .. ඔයාලට මේ
පොස්ට් එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල මම
හිතනවා. ඒවගේම මේ පොස්ට් එකෙන් ඔයාල
මොනවහරි ඉගෙනගත්ත නම් ශෙයා කරන්න තවත්
කෙනෙක්ට බලන්න. අවුලක් තියෙනවා නම් කමෙන්ට්
කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒත්
කමෙන්ට් එකක් දාන්න.. ඒ වගේම මට parts වල
Price කියපු Hashan Madushanka අයියට
ස්තූතිවන්ත වෙනවා..
පොස්ට් එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල මම
හිතනවා. ඒවගේම මේ පොස්ට් එකෙන් ඔයාල
මොනවහරි ඉගෙනගත්ත නම් ශෙයා කරන්න තවත්
කෙනෙක්ට බලන්න. අවුලක් තියෙනවා නම් කමෙන්ට්
කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒත්
කමෙන්ට් එකක් දාන්න.. ඒ වගේම මට parts වල
Price කියපු Hashan Madushanka අයියට
ස්තූතිවන්ත වෙනවා..
- Get link
- X
- Other Apps
Comments
Oya recommend karana parts tika ewannko ayye..plz...mg e mail ekat ewanna
ReplyDeletemail eka kiyanna malli.
DeleteP5Q or G41 hari motherboard ekak.
Core 2 Quad Q9550 Processor ekak
DDR3 8GB Ram (1333)
GTX 560ti
500w Gaming Power Supply
500GB HDD
Normal Casing
DVD Rom
oya tika thama
English font eka wenas karanna. Eke numbers aul bn
ReplyDeleteඑල වෙනස් කරන්නම්
Deleteහරි හැදුවා
DeleteElama aiye...mn hena awlen htye parts gana danne nathi nisa wadiya....oyta pin....thanq
ReplyDeleteela bro, welcome
DeleteG31 board eka aulak nedda.
ReplyDeleteEekata pci 2.0 support da
වලට 1.1 විතරයි මම හිතන්නේ , model number එක, වර්ගේ net එකේ ගහල පොඩ්ඩක් බලන්න
Deletemcn ryzen processor eka gana mkd kiyanne oya athe thiyena ganata hodaida?
ReplyDelete