- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Windows 10 ද ගේම්ස් වලට හොද ? නැත්තන් 7 ද ? ඇයි Windows 10 ඕනෙ ? 7 වල ඉන්න බැරිද ? Windows 7 වල ඉස්සරහට එන ගේම්ස් වැඩ කරන්නෙ නැති වෙයිද ? Windows 10 හොදයිද ?
ඕව තමා අද වෙනකොට Windows install කරන්න ගිහාම තියෙන ප්‍රශ්න . මේක තමන්ගෙ තීරන මත වෙනස් වෙනවා. මේ ප්‍රශ්න වලට සාධාරණ පිලිතුරු ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා මේ පොස්ට් එකෙන්. මම මේ පොස්ට් එකට ගන්නෙ ගේම් ගහන්න හොද මොකක්ද කියන කාරනය විතරයි ..
මුලින්ම බලමු අපි Windows 10 ඇයි Games වලට වැදගත් වෙන්නෙ කියල.
ප්‍රධාන කාරනය තමයි Direct X 12 කියන එක.. Direct X කියන්නෙ මොකක්ද ?. Direct X කියන්නෙ Low level Prograing Interface (API) එකක්.. ඒකෙන් Windows Program (විශේෂයෙන් PC Games) වලට High Performance Hardware - Accelerated Multimedia Support එකක් දෙනවා.. ඒ කියන්නෙ Program එකක් Run වෙනකොට Multimedia ( Audio , Visual ) වැනි දේවල් වලට ඕනෙ කරන pc එකේ කොටස් වේගවත් කරනව වගේ දෙයක්..
ප්‍රධාන කාරනය තමයි Direct X 12 කියන එක.. Direct X කියන්නෙ මොකක්ද ?. Direct X කියන්නෙ Low level Prograing Interface (API) එකක්.. ඒකෙන් Windows Program (විශේෂයෙන් PC Games) වලට High Performance Hardware - Accelerated Multimedia Support එකක් දෙනවා.. ඒ කියන්නෙ Program එකක් Run වෙනකොට Multimedia ( Audio , Visual ) වැනි දේවල් වලට ඕනෙ කරන pc එකේ කොටස් වේගවත් කරනව වගේ දෙයක්..
ඉතින් Direct X 12 එකෙන් Direct X 11 Game එකක් Dx12 වල run වෙනකොට ගේම් එක smooth කරල දෙනවා.. එතකොට ගේම් එකේ Fps (Frames Per Second ) ගාන වැඩියි.. Windows 7 වල avg. fps 50 කින් Dx11 ගේම් එකක් run උනා කියල හිතමුකො. ඒක Windows 10 වල avg.fps 55-58 කින් වගේ run වෙනවා.. ( හැම ගේමක්ම ඔහොම නෑ ) අන්න ඒක තමා smooth එක .. ඔන්න ඒක Windows 10 වල Direct X 12 තියෙන නිසා ලැබුනු වාසියක්.
අනිත් කාරනය තමයි ඊලගට එන්න තියෙන ගේම්ස්.. දැන් dx11 අවුරුදු 7 ක් විතර පරණ යි නෙ. ඉතින් අලුත් technology එක්ක release වුනු dx12 වලට හරියන්න ගේම් හදන සමාගම් එයාලගෙ Game Engine වෙනස් කරන එක කරනවා මයි නෙ. උදාහරණ විදිහට ගත්තොත් Crytek එකේ Cryengine , Ubisoft ලගෙ Dunia , වගේ ඒවත් Unereal engine , Unity වගේ ඒව්ත් ඉස්සරහට Dx 12 වලට සූදානම් වෙනවා. ඉතින් ඔයාලට මතකද Crysis 3 game එක. ඒ කාලෙ ආපු සුපිරිම ගේම් එකක් නෙ . ඒක dx11 only නෙ හැදුවෙ ඉතින් ඒවගේ තමා Forza Horizon 3 game එකත්.. Dx12 only. ඒවගේම Farcry 3 ගමු . ඒක dx11 , 9 දෙකේම වැඩ කලා , එහෙම එහෙම ටිකෙන් ටික Dx11 ගේම්ස් වලට ආව වගේ dx 12 ගේම්ස් වලටත් ටිකෙන් ටික යනවා.. ඒ කාලෙ xp වලින් 7 වලට ආව වගේ දැන් ඒක නිසා අපිට Windows 10 වලට යන්න වෙනව ඉස්සරහට එන ගේම්ස් play කරන්න ඕනෙ නම්. ඕක තව කාරනයක්..
ඊලග කාරනය තමයි Windows 10 එකත් එක්ක ආපු Game Mode එක..
මේ ගේම් මෝඩ් එක On කරල තියෙන වෙලාවට Gpu and Cpu එක උපරිම සහදක්වනව ඒ වෙලාවෙ වෙන Processing වලට..
ගේම් මෝඩ් එකෙන් ගේම් වලට අනවශ්‍ය System Application Process වෙන එක නවත්වලා ඒ application වලට යන Processor ඉඩ සහ Ram ඉඩ Games වලට ලබාදෙන්න කටයුතු කරනවා. ඒකෙන් PC performance වැඩි වෙලා ගේම් එකේ Fps boost වෙනවා. මේ ගේම් මෝඩ් එකේදි Game එහෙක Min fps ගාන පොඩ්ඩක් අඩුකරන්න පුලුවන් ඒත් Max fps සහ Avg.fps ගාන වැඩි කරන්න බලපානවා.
තව Game mode එකෙන් limit කරනවා Cpu thread System program වලට ගන්න එක. ඒකෙන් games වලට Cpu thread වැඩි ප්‍රමාණයක් දෙනව,
තව Game mode එකෙන් limit කරනවා Cpu thread System program වලට ගන්න එක. ඒකෙන් games වලට Cpu thread වැඩි ප්‍රමාණයක් දෙනව,
Microsost ආයතනය එයාලගෙ Hardware partners ලත් එක්ක එකතුවෙලා (Amd, intel ,nvidia ) ගේම් මෝඩ් එක අලුත් ජනප්‍රිය Hardware වලට Optimize කරන්න කටයුතු කරගෙන යනවා . ඒකෙන් ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් දැන් තියෙනවටත් වඩා Performance .
windows 10 වල තියෙන තව දෙයක් තමයි Game bar එක. Windows 7 වලදි නම් අපිට Fraps, Bandicam , වගේ Screen recorder ඕනෙ වෙනවා ගේම් එහෙක Screen Shot ගන්න , Video එකක් ගන්න. ඒත් 10 වලදි අපිට ඒව ඕනෙ වෙන්නෙ නෑ X BOX විදිහට මේකෙන් පුලුවන් අපේ ගේම් අපිට Record කරන්න Screen Shot ගන්න , අපේ යාලුවොත් එක්ක බෙදාගන්න , මේක Windows + G එකයි Press කරල අපිට ගේම් එකකදි ගන්න පුලුවන් . තව X box ගේම්ස් Pc එකත් එක්ක Stream කරන්න පුලුවන් හැකියාවකුත් Windows 10 එකත් එක්ක අපිට දීල තියෙනවා .. (Stream කරනවා කියන්නෙ මොකක්ද කියලනම් අහන්න එපා දන්නෙ නෑ )
දැන් නම් ඇති වගේ 10 ගැන.. ඉතින් ඔය උඩ කියපු මුකුත්ම 7 එකේ නෑනෙ . ඉතින් ඉස්සරහට අපිට අනිවාර්යයෙන් ඕනෙ කරන Dx12 ගන්න නම් 10 එකට යන්නම වෙනවා. ඒවගේම පරණ Pc එකකට 10 දාන්න ඕනෙම නෑ. Dx12 sup නැති Vga card එකක් නම් තියෙන්නෙ Dx12 Games ගහන්න කොහොමත් බෑනෙ ඉතින් ඒක නිසා 10 ගැහුව කියල වැඩක් නෑ.. හැබැයි ගහන්න පුලුවන් ගේම් එකේ Fps ටිකක් boost කරල දෙනවා. දැන් අලුතින් ගන්න PC , 7 th gen , 6th gen වගේ ඒවට geforce 600 series එකෙන් උඩ , R7 , R9 , RX වගේ Vga තියෙනවා නම් Windows 7 ගහල වැඩක් නැ.. අලුතින් ගන්න Lap එහෙමත් දැන් 10 වලට තමා Compatible කරල තියෙන්නෙ ,
ගිය මාසෙ වගේ මගෙ යාලුවෙක් ගත්ත Acer ලැපකට මම 8 ගැහුව Drivers වැඩ නෑ.. ඉතින් ආයෙ 10 ගැහුව Drivers ගින්දර වගේ වැඩ එතකොට , ඒවගේ තමා ලැප් නම් ..
පරණ Model වල Pc වලට නම් 10 ගැහුවහම Drivers අවුල් යන්න තියෙන ඉඩකඩ වැඩියි , ( මම මේ ගැහුවහම කියන්නෙ install කරනවට හොදේ.. සිංහල English දෙකම Type කරද්දි එපා වෙනවා 😂😜😜 )
පරණ Pc එකක් නම් තියෙන්නෙ පරණ ගේම්ස් නම් ගහන්නෙ Windows 7 වල ඉන්න එක හොදයි . අලුත් ගේම් නම් ගහන්නෙ අලුත් Pc එකක් නම් තියෙන්නෙ Windows 10 තමා..
ඔයාට පුලුවන් තව වැඩක් කරන්න Dual Boot විදිහට Windows 10 /7 දෙකම තියාගන්න.. එතකොට ගේම් ගහද්දි 10 එකෙන් Boot කරනවා , Normal වැඩ නම් 7 එකෙන් Boot කරනවා , හරි සරලයි.. 😉😉
ඉස්සරහට එන්න තියෙන ගේම්ස් Dx12 වලට විතරක් ආවොත් කීයටවත් අපිට 7 වල Play කරන්න බෑ.. ඒවගේම ඉස්සරහට එන Software 10 එකට වෙනස් කරයි.. දැනටමත් ගොඩක් Software 10 වලට ගැලපෙන විදිහට වෙනස් කරල ..
ඔයාලට එන ප්‍රශ්න , ඔයාලගෙ අදහස් , ඔයාලගෙ තේරීම Windows 10 ද 7 ද කියල පහල කමෙන්ට් Section එකෙන් කමෙන්ට් කරන්න , Blog එකේම කමෙන්ට් කරද්දි ඒව හැමදාටම තියෙනවා .. අනිත් අයට බලන්න ලේසියි.. මේ ලිපිය බලන අය පහල කමෙන්ට් බලන්න එතකොට ප්‍රශ්නයක් ආපු අපේ ගේමර්ස් යාලුවන්ට් උදව් කරන්න පුලුවන් ඔයාලටත්.. වැරදි අඩුපාඩු කමෙන්ට් කරන්න
.. ලයික් කරන්න.. ඔයාලගෙ යාලුවන්ටත් බලන්න share කරන්න.. එහෙනම් තවත් පොස්ට් එකකින් හම්බවෙමු..
.. ලයික් කරන්න.. ඔයාලගෙ යාලුවන්ටත් බලන්න share කරන්න.. එහෙනම් තවත් පොස්ට් එකකින් හම්බවෙමු..
Comments
Comment කරන්න
ReplyDeleteපට්ට
ReplyDeleteThanks Bro මේ පොස්ට් එක 300 ක් විතර බලල ඒත් ඔයා විතරයි කමෙන්ට් කලේ ගොඩක් ස්තූතියි..
Deletethanks
ReplyDeleteEla Bro.
DeleteNiyamai machan
ReplyDeleteela
DeleteFt
ReplyDeleteela. thanks bro.
Deletefatta oi
ReplyDeletethanks macho..
Deleteමචං. Dell latitude E6410 මේකට මං දැනට win 8 ගහලා තියෙන්නෙ. Drivers දැනට අවුලක් නෑ. 10 වලට වැඩ කරයිද? Lap එක පරණයි.. Intel graphics තියෙන්නෙ version එකක් පෙන්නන්නෙ නෑ. Just intel hd graphics
ReplyDeletehttp://www.dell.com/support/home/us/en/04/product-support/product/latitude-e6410/drivers
Deleteනියම වැඩක් සහෝදරයා. දිගටම කරගෙන යමු. මම අදයි දැක්කේ blog එක. හොද වටිනම post තියෙන blog එකක්������
ReplyDeleteEla ban .
DeleteGodak dewal denagtta bro
ReplyDeleteEhenam echcharayi bro. kawuruhari kenekta udawwak una nam sathutuyi.
DeleteThanks bn. godak dewal igena gatta. keep it up.
ReplyDeleteThanks මචන්..
DeleteNvedia gt 520 eke 12 support krnwda?
ReplyDeleteනැහැ මචන්..
Deleteඅයියා මගෙ pc එක windos 10 තිබ්බෙ කට්ටිය කිව්වා 10 අව්ල් කියලා මං 10 අයින් කරා ඊට පස්සෙ. අයියාගෙන් දේවල් ටිකක් අහගන්න ඕනි.. contact කර ගන්න විදිහක් කියන්නකො. Plss
ReplyDeleteමාව contact කරගන්න මචන් fb එකෙන් :- https://m.facebook.com/kavindu.gayan.353
Delete